තවලම ප්‍රාදේශිය සභාව නවීන තාක්ෂණයත් සමග ඉදිරියට යමින් වේගයෙන් දියුණු වන ලෝකයේ කොටස් කරුවෙක් ලෙස එක් විම මාගේ අරමුණයි. ඒ අනුව තවලම ප්‍රාදේශිය සභාව මගින් ජනතාවට කාර්යක්ෂම හා විශ්වාසදායි සේවයක් ලබා දිම සදහා මෙම වෙබ් අඩවිය ආරම්භ කරන ලදි. නුතන ලෝකය තුළ තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් ප්‍රශස්ත ප්‍රාදේශිය සභාවක් ලෙස නැගි සිටිමටත්, තිරසාර සංවර්ධනය තුළින් ජනතාවට යහපත් සේවයක් සපයමින් ඉදිරියට යෑමට මා සමග එක්වන ලෙස ඇරයුම් කරමි.

Chairman
S. Deshan Madusanka
Thawalama Pradeshiya Saba










